මුල් පිටුව ප්‍රකාශන දායාද පුවත් අ‍ටුවාව

දායාද පුවත් අ‍ටුවාව

පුරවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන පුරවිද්‍යා  සඟරාව "දායාද" පුවත් අ‍ටුවාවයි. මෙම සඟරාව ශ්‍රි ලංකාවේ පුරවිද්‍යාත්මක කටයුතු වලට අදාල නව සොයා ගැනීම්, දැනුම බෙදාහැරීම සඳහා වෙන් වී තිබේ. මෙය 2006 වර්ෂයේ මුල් වරට ප්‍රකාශයට පත් කරන ලද අතර එය වාර්ෂික පුවත්පතක් ලෙස සෑම වර්ෂයක් පාසාම ප්‍රකාශයට පත් කරනු ලබයි.

දායාද පුවත් අ‍ටුවාව 2019

අවසන් යාවත්කාලීන කිරීම 2021 පෙබරවාරි 05 වෙනි සිකුරාදා, 00:16