Home News & Events ජ්‍යේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

ජ්‍යේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

New Director General of Archaeology

නව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

 

Senior Prof. Anura Manatunga appointed as the Director General of Archaeology due to the vacant of the retirement of former Director General Dr. Senarath Dissanayake.

Prof. Anura Manatunga is a Senior Professor of the Department of Archaeology, University of Kelaniya.  He served as a Dean of the Faculty of the University of Kelaniya during 1996-2001 period.

ජ්‍යේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා 2021-01-01 දින සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කර ඇත.  මෙතෙක් එම ධුරයේ කටයුතු කල ආචාර්ය සෙනරත් දිසානායක මහතා සිය සේවාවෙන් විශ්‍රාම ගෙන ඇත.

මහාචාර්ය මනතුංග මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයකු ලෙස සේවය කරනු ලබයි.  1996-2001 කාලසීමාවේදී එතුමා කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති ධුරයේද කටයුතු කරනු ලැබූ විද්වතෙකුද වේ.