දැක්මඌව පළාත තුළ ඇති සියළුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වල මුද්‍රණ අවශ්‍යතාවයන් සපුරා දීම. මෙහෙවරඌව පළාත් සභාවේ දායකත්වය තුළින් ලැඛෙන සම්පත් හා දැනට මුද්‍රණාලය සතු සම්පත් යොදාගෙන කාර්යක්ෂම හා ඵලදායීව කළමණාකරණය කරමින් ඌව පළාතේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වල මුද්‍රණ අවශ්‍යතාවයන් සපුරාදීමට කටයුතු කිරීම. |