කාර්යබද්ධ විෂය ක්ෂේත‍්‍රය
ජල සම්පත් මණ්ඩලයේ කාර්ය බද්ධ විෂය ක්ෂේත‍්‍රය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීම අත්‍යාවශ්‍ය ලෙස සැළකේ. ජල සම්පත් මණ්ඩලයේ කාර්ය බද්ධ විෂය කටයුතු 1964 අංක 29 දරන ජල සම්පත් මණ්ඩල පනතේ (12) සහ (14) වගන්තිවල (ජල සම්පත් මණ්ඩලයේ විෂය පථය පුළුල් කිරීමේ අරමුණැතිව 1999 වර්ෂයේ දී සංශෝධනයට භාජනය කරන ලද) පැහැදිලිව හුවා දක්වා ඇත.
ඒ අනුව රජය වෙත උපදෙස් දීම, වාණිජමය කටයුතු භාර ගැනීම හා එකී උපදෙස් හා මණ්ඩලයේ කාර්යයන් කි‍්‍රයාත්මක කිරීම සඳහා යෝග්‍ය නීතිරීති සැකසීම මණ්ඩලය විසින් කළ යුතුවේ.
ජල සම්පත් මණ්ඩලයේ කාර්ය බද්ධ විෂය ක්ෂේත‍්‍රය දැක්වෙන රේඛීය සටහන පහත දක්වා ඇත.

ජල සම්පත් මණ්ඩලයේ කාර්යබද්ධ විෂය ක්ෂේත‍්‍රය

රූපසටහන 1 - ජල සම්පත් මණ්ඩලයේ කාර්යබද්ධ විෂය ක්ෂේත‍්‍රය
* අන්තර් දෙපාර්තමේන්තු කමිටුව:- අපගේ අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, පළාත් පාලන අමාත්‍යාංශය, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, භූ සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ඉඩම් කොමසාරිස්, සර්වේ ජනරාල්, ගොවිජන සේවා කොමසාරිස්, ජාතික සැළසුම් දෙපාර්තමේන්තුව, ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය, වන සංරක්ෂක, මාර්ග සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සමන්විත වේ.
එමෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය/අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ මහවැලි අමාත්‍යාංශයට ද ආරාධනා කිරීමට මණ්ඩලය අදහස් කර ඇත.
එමෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය/අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ මහවැලි අමාත්‍යාංශයට ද ආරාධනා කිරීමට මණ්ඩලය අදහස් කර ඇත.