• English (United Kingdom)
  • Tamil (Sri Lanka)
මුල් පිටුව අප ගැන සාරධර්ම

සාරධර්ම

විද්‍යාත්මක සත්‍යතාවය මතු කර දැක්වීම සඳහා කැප වූ පර්යේෂණ සිදු කිරීම.

අපේ මුතුන් මිත්තන්ගේ ධරණීයභාවී අවතීර්ණය පිළිබඳව පරාර්ථකාමී හා විශ්වාස කළ නොහැකි සරල පරිචයන් වත්මන් හා අනාගත පරපුරේ යහපත උදෙසා මතුකර පෙන්වීමට උත්සාහ කිරීම.

සහයෝගීත්වයෙන් පර්යේෂණ සිදු කිරීමේ දී පිළිගත් සංවිධානවල මෙන්ම උචිත සුප‍්‍රකට විද්‍යාර්තීන්ගේ අදහස් වලට ගරු කිරීම.

පරිපාලන ආයතන, විද්‍යාත්මක ප‍්‍රජාව හා සිවිල් සමාජය අතරට නිවැරදි තොරතුරු ප‍්‍රචාරය කිරීම සඳහා උත්සාහ දැරීම.

යහපාලනය, විනිවිදභාවය සහ වගකීමෙන් යුතුව කටයුතු කිරීම සහතික වීම.

අපක්ෂපාතීත්වය උපරිමයෙන් පවත්වා ගෙන යෑම.

විනාශකාරී විවේචනයන්ගෙන් වැළකී අනුමිත විවේචනය පෝෂණය කිරීම.

අපට පැවරී ඇති සේවා කාර්යයන් ඉටු කිරීමේදී විනය ගරුක වීම.

අනනුකූලතා දැක්වීමට වඩා අනුකූලතා දැක්වීම.

ආයතනයේ එලදායිතාවය වර්ධනය කිරීම.

ආයතනය තුළ සාමුහික කි‍්‍රයාකාරකම් වර්ධනය කිරීම.