• English (United Kingdom)
  • Tamil (Sri Lanka)
මුල් පිටුව ව්‍යාපෘති අනාගත ව්‍යාපෘති

අනාගත ව්‍යාපෘති

වෙරළ බඩ ජල ධරයන්ගේ පර්යේෂණය
  • හමිබන්තොට, මඩකලපුව, ත්‍රිකුණාමලය , මන්නාරම , පුත්තලම සහ පාලාවි සිට යාපනය දක්වා උතුරැ බටහිර වෙරළබඩ අවසාදිත තීරැව යන ප්‍රදේශයන්හි ජලධරයන්ගේ පර්යේෂණ.
ප්‍රාදේශිය දේශන සංවිධානය
  • හමිබන්තොට, ගාල්ල සහ කලුතර දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශිය නිලධාරීන් සහ අනෙකුත් සහභාගි වන්නන් සදහා ප්‍රාදේශීය මටිටමින් ජලය සමිබන්ධව දේශනා සංවිධානය කිරිම
ජලය ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු සමිබන්ධ වැඩසටහන්
  • වියලි කලාපය තුල වකුගඩු රෝගය පැතිරයාම සහ අනෙකුත් ජලය ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු සමිබන්ධව දැනුවත් කිරිමෙ වැඩසටහන්

    වියලි කලාපය තුල වකුගඩු රෝගය පැතිරයාම සහ අනෙකුත් ජලය ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු සමිබන්ධව ග්‍රාමිය මටිටමින් නිලධාරීන් දැනුවත් කිරිමෙ වැඩසටහන් පැවැත්වීම.

කෘෂි ලිං සාමිපලයක ප්‍රයෝජනය ගැනීමයන කරැණු නිමානය කිරිම
  • කෘෂි ලිං සාමිපලයක ඝණත්වය, ස්ථානගත වීම, ප්‍රයෝජනය ගැනීම සහ දුර්වලතා යන කරැණු නිමානය කිරිම.
     

    අනුරාධපුර, මාතලේ, කුරැණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රිරික්කවල පිහිටා ඇති කෘෂි ලිං සාමිපලයක ඝණත්වය ස්ථානගත වීම, ප්‍රයෝජනය ගැනීම සහ දුර්වලතා යන කරැණු නිමානය කිරිම.

පිරිසිදු සහ ලවන මිශ්‍රිත ජලය අතර මායිමි අධ්‍යන ව්‍යාපෘතිය
  • පිරිසිදු සහ ලවන මිශ්‍රිත ජලය අතර මායිමි අධ්‍යන ව්‍යාපෘතිය

    කටුනායක, කල්පිටිය හා මඩකලපුව යන පරිසරයන්හි පිරිසිදු සහ ලවන මිශ්‍රිත ජලය අතර මායිමි අධ්‍යන ව්‍යාපෘතින් වල නියැලීම

අලුවියල් ජලධර අධ්‍යනය
  • අලුවියල් ජලධර අධ්‍යනය
     

    අලුවියල් ජලධර අධ්‍යනය ව්‍යාපෘතින් වල නියැලීම.

රෙගොලින ජලධරයන්ගේ පර්යේෂණ
  • හමිබන්තොට, අනුරාධපුර සහ කුරැණෑගල දිස්ත්‍රික්කයන් තුල රෙගොලින ජලධරයන් ආශ්‍රිත පර්යේෂණ සිදු කිරිම.
භූ ගත ජලය දුෂණය සමිබන්ධ පර්යේෂණ
  • භූ ගත ජලය දුෂණය සමිබන්ධ පර්යේෂණ

    පොලොන්නරැවෙහි කෘෂිකාර්මික ප්‍රදේශය, කටුනායක කාර්මික කලාපය, ගමිපහ නාගරික ප්‍රදේශ සහ ඒකල කාර්මික කලාපය ආශ්‍රිතව භූ ගත ජලය දුෂණය වීම සමිබන්ධව පර්යේෂණ සිදු කිරිම

ස්වභාවික දිය උල්පත් දුෂණය සමිබන්ධ පර්යේෂණ
  • ස්වභාවික දිය උල්පත් දුෂණය සමිබන්ධ පර්යේෂණ

    මාතලේ, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි පිහිටි දිය උල්පත් වල ඇතිවීම සහ හැසිරිම අධ්‍යනය

ජලය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු ආදී දැනුවත් කිරිමෙ පුහුණු වැඩමුල
  • ජලය නිසා ඇති වන සෞඛ්‍ය ගැටලු සහ ජල සායන පැවැත්වීම සමිබන්ධ දැනුවත්භාවය ඇතිකිරිමෙ පුහුණු වැඩමුලු පවත්වාගෙන යාම.
<< ආරම්භය < පෙර 1 2 ඊළඟ > අන්තය >>