• English (United Kingdom)
  • Tamil (Sri Lanka)
මුල් පිටුව ව්‍යාපෘති නිම කරන ලද ව්‍යාපෘති

නිම කරන ලද ව්‍යාපෘති

නල ලිං ඉදිකිරිමෙ ව්‍යොපෘතිය - ත්‍රිකුණාමලය
  • නල ලිං ඉදිකිරිමෙ ව්‍යොපෘතිය - ත්‍රිකුණාමලය

    මෙම වැඩසටහන යටතේ නල ලිං 40ක් ඉදි කර නිමකරන ලදි

අත්තනගලු ඔය ද්‍රොණිය ජල සමිපත් අධ්‍යනය ව්‍යාපෘතිය
  •   අත්තනගලු පේරාදේණිය ජල සමිපත් අධ්‍යනය ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ එම ද්‍රොණිය මතුපිට හා භූගත ජල
     සමිපත් වල අභිවෘර්ධිය සදහා අවශ්‍ය කරන යෝජනා ක්‍රමවත් කිරිම වෙ. මතුපිට ජල ප්‍රභවයන් පවතින ජලධරයන්ට දරන
     සමිබන්ධතා හෝ ජල ද්‍රෝණි අතර හුවමාරැවීම සහ ඇතුලු කාන්දුව සිදුවීම සහ ප්‍රශස්ථ ප්‍රදේශ හා ඒවා හදුනාගැනීම
     මෙහිදි සිදු කරන ලදි. පේරාදේණියේ පිහිටි ගැඹුරැ සහ නොගැඹුරැ ලිං විමර්ෂණය කිරිම මණ්ඩලය සතු දත්ත භාවිතා කිරිම
     සහ අලුතින් ගවෙෂණයන් කල ලිං ඉදිකිරිම යන කාර්යයන් සිදු කිරිමෙන් මෙම ව්‍යාපෘතියේ අරමුණු වලට එළෙබන ලදි.
     මෙම උපදේශකත්වය පැවරැමි හරහා ජාතික ජල සමිපාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලය විසින් කෙටිකාලින, මධ්‍යස්ථකාලින
     හා දිගුකාලින යෝජනා ක්‍රමවත් කිරිම, ගේ දොර හා අනෙකුත් ජල අවශ්‍යතා සදහා වත්මන් හා අනාගත ජල අවශ්‍යතාවයන්
     සැපයීමට අත්තනගලු ද්‍රෝණියේ ජලය ලබා ගැනීම වැඩි දියුණු කිරිමට  කෙටි කාලින හා දිගු කාලින යෝජනා ක්‍රමවත්  කිරිමට ජල සමිපාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දරණ ලද උත්සාහයකි.
     
කටුනායක අපනයන ප්‍රවර්ධන කලාපය තුල භුගත ජලය නැවක ආරෝපනය
  • ඉදිකල භූගත ජල ආරොපන නල ලිදක්
    ඉදිකල භූගත ජල ආරොපන නල ලිදක් 

    භූගත ජල ආරොපන පතලක් ඉදිකිරීම

    ඉන්දිය රජයේ අධාර මත කටුනායක අපනයන ප්‍රවර්ධන කලාපෙය් පිහිටා ඇති කර්මාන්තශලා සදහා අවශය කරන ජලෙයහි වැඩිවන ඉල්ලුම සැපරීම සදහා ප්‍රදේශයේ ජලධරය නැවත ආරෝපනය කිරිම

                  
     කාර්යයන්පෙමාමැජුනිජුලිගොසැප්ඔක්නො දෙ
    1.ටෙන්ඩර්/ටෙන්ඩර් තක්සේරු කිරිම/ ඉදිකිරිමි පැවරීම.             
    2.ඉදිකිරිමි            
    1. ගත ජලය ආරෝපන පතල්a            
    2. සාමුහක ලිං             
    3.  ආරෝපන අගල් සහ නල ලිං            
    4. පීඩන මාන (24ක්)            
    3. ගත ජල මටිටමි නිමානය කිරීම            
    4.සාමිපලයන්හි ණාත්මකභාවය විශ්ල්ෂණය            
                  

     

     

වෙලි ආරක්ෂක වයාපෘතියට අදාලව භූ ගත ජලය නිමානය කිරිම
  • ලෝක බැංකු ආධාර යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් ක්‍රියාවට නංවන ලද වේලී ආරක්ෂන වයාපෘතියට අදාලව හදුනාගත් ප්‍රදේශ වල භූගත ජල සම්පත් නිමානය සිදු කරනු ලබේ.මෙහිදී ජල සම්පත් පණත සමග එකග නොවන ඇතැමි ප්‍ර‍වෙශ පෙරවදනය කීරීමක්ද සිදු කිරීමට නියමිතය.

     
     කාර්යයන්

    පෙබ

    මාමැජුනිජුලි

    අගෝ

    සැප්ඔක්නො

    දෙ

     
    1’

    ලඝු පොත් නඩත්තු කිරිම

                 
     
    2’නිමාන ජාලය සැලසුමි කිරම.             
     
    3’නල ලිං නිමානය             
    4’ජලය ගුනාත්මකව විශ්ල්ෂණය             
    5’

    වාර්ථා පිලියෙල කිරිම

                 

     

නැගෙනහිර පලාතේ වැලි ජල ධරයෙහි සංවර්ධනය අධ්‍යයනය
  • නැගෙනහිර පලාතේ වැලි ජල ධරයෙහි සුවිශේෂී වු භූ ගත ජල සංවර්ධනයෙහි වු ගැටලු සහ වසදුමි අධ්‍යනය.
     කාර්යයන්

    පෙ

    මාජුනිජුලි

    අගෝ

    සැප්ඔක්නො

    දෙ

    1’භූගත නල සංවර්ධනය අවශ්‍ය කරන ප්‍රදේශ හදුනා ගැනීම.            
    2’භූ ජල විද්‍යාත්මක මිනුමි කරගෙන යාම.            
    3’

    නල ලිං ඉදිකිරිම

                
    4’

    ජල සාමිපල විශ්ලේෂණය

                
    5’

    අත්පොමිප සවි කිරිම

                
    6’දත්ත විශ්ලේෂණය සහ වාර්තා කිරිම.            
     
මොනරාගල දිස්ත්‍රික්කයෙ ජල හිගය විසදීම සදහා ව්‍යාපෘතිය

  •  
     
    වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් මත මොණරාගල දිස්ත‍්‍රික්කයේ පවතින උග‍්‍ර ජල හිඟය විසඳීම සඳහා මේ වන විට ජල සමිපත් මණ්ඩලය මගින් ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කොට ඇති අතර, පහත සදහන් ව්‍යාපෘතින් ඉතා සාර්ථකව නිම කොට ජනතාවගේ පරිභෝජනය සදහා භාරදී ඇත.


    මොණරාගල මූලික රෝහලේ කලක සිට පැවැති උග‍්‍ර ජල හිඟයට විසඳුමක් වශයෙන් රෝහල් භූමියෙහි වසර 08 ක පමණ කාලයක සිට අකි‍්‍රයව පැවැති නල ළිඳ අලුත්වැඩියා කොට, එම නල ළිඳ මගින් ජලය සපයන ලද මුළු ජල පද්ධතියම නැවත සක‍්‍රිය කිරීම තුළින් රෝහලෙහි දෛනික කටයුතු ජල හිඟයකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු කිරීම.

    මොණරාගල නගරයේ ඉතා සාර්ථක ලෙස නල ළිඳක් ඉදි කොට, මිනිත්තුවට ලීටර් 1500 ක පමණ ජල ධාරිතාවක් පවතින නල ජල මාර්ගයට එකතු කොට ප‍්‍රදේශයේ 3200ට අධික පාරිභෝගික ජනතාවගේ ජල හිඟය අවම කිරීමට කටයුතු කිරිම.

    මොණරාගල විපුලානන්ද දෙමළ විදුහල තුළ ජල සමිපාදන මණ්ඩලයට අයත් කි‍්‍රයාවිරහිතව තිබුණු නල ළිඳක් අලුත්වැඩියා කර, බවුසර් මගින් ජලය සැපයීමට ජල සමිපාදන මණ්ඩලය වෙත ජල මූලාශ‍්‍රයන් සපයා දීම.

    එසේම විෂය භාර අමාත්‍යතුමා වශයෙන් ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමාගේ ඉල්ලීම මත මොණරාගල දිස්ත‍්‍රික්කය තුළ පවතින නල ළිං නඩත්තු කිරිම හා අලුත්වැඩියා කිරිමේ කඩිනම් වැඩ සටහනක් ද 2009-07-09 දින ආරමිභ කරන ලදී.

    2009-07-29 වන දින තෙක් එහි ප‍්‍රගතිය

    නල ලිං නඩත්තු/අලූත්වැඩියා/පිරිසිඳු කිරීම්/පොම්ප සවිකිරීම් පිළිබද විස්තර

    ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාශය
    අංක 1 නඩත්තු/අලූත්වැඩියා පමණක් කරන ලද
    අංක 1 සමඟ පිරිසිඳු කිරීම් කරන ලද
    අංක 1 සමඟ පොම්ප සවිකරන ලද
    මුලූ ගණන
    මොණරාගල
    26
    17
    -
    43
    බඩල්කුඹුර
    06
    17
    -
    23
    සියබලාණ්ඩුව
    24
    17
    02
    43
    බිබිල
    08
    01
    -
    09
    මැදගම
    -
    01
    -
    01
    මඩුල්ල
    -
    -
    -
    -
    මුලූ ගණන
    64
    53
    02
    119


    මොණරාගල බන්ධනාගාර භූමියෙහි අක‍්‍රියව පැවැති නල ළිඳ අලුත්වැඩියා කොට, මෙතෙක් කල් බන්ධනාගාරයෙහි පැවැති ජල හිඟයට විසඳුම් ලබා දීම.

    මොණරාගල මහමෙව්නා අසපුව භූමියෙහි අත්පොම්ප නල ළිඳක් ඉදි කිරීම.

    මීට අමතරව පහත සඳහන් ජලය හා සම්බන්ධ කි‍්‍රයාමාර්ගයන් ද මේ වන විට ආරම්භ කොට පවත්වාගෙන යමින් සිටී.
    i
    අලුතින් ඉදි කරන ලද නල ළිංවල සහ අලුත්වැඩියා කරන ලද විශේෂයෙන් තෝරා ගත් ස්ථාන කිහිපයක රසායනික සහ ක්‍ෂුද්‍ර ජීවි රසායනාගාර විශ්ලේෂණයන් පැවැත්වීම.
    ii
    හම්බෙගමුව ප‍්‍රදේශයේ නල ළිං ඉදි කිරීම.
    iii
    නල ළිං ඉදි කිරීම සඳහා ජනතාව විසින් කරන ලද ඉල්ලීම්වලට අනුව, බිබිල සහ බඩල්කුඹුර ප‍්‍රදේශවල සමීක්‍ෂණ කටයුතු සිදු කිරීම.
    හොරොම්බුව ප‍්‍රදේශයේ නල ළිං ඉදි කිරීම සඳහා භූ විද්‍යා සමීක්‍ෂණ කටයුතු ඉටු කිරීම.
    i පවිත‍්‍ර ජල කේන්ද්‍ර ව්‍යාපෘතිය යටතේ වැල්ලවාය-තෙලුල්ල හා බිබිල-රතුගල ජල මූලාශ‍්‍ර සංරක්‍ෂණය කිරීම.

    තවද හම්බෙගමුව, කුඹුකන මහ විදුහල, වැලියාය කණිටු විදුහල, විපුලානන්ද මහ විදුහල යන ස්ථානවල 2009-08-04 දිනට පෙර ජල සායන පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කළ අතර මේ වන විට බෝදගම ප‍්‍රදේශයෙහි ජල සායන පවත්වා ඇති අතර ෆ්ලෝරයිඩ් සංයුතිය අවම කර ගැනීමට හැකියාව පවතින ළිං හිමිකරුවන්ට ෆ්ලෝරයිඩ් ජල පෙරහන ලබා දීම ද සිදු කර ඇත.

    මොණරාගල මූලික රෝහලෙහි පිලිසකර කරන ලද නල ළිඳෙහි, (අයන්) යකඩ සංයුතිය මහජන පාරිභෝජනයට සුදුසු තත්වයට පත්කිරීම සඳහා (ජල සම්පත් මණ්ඩලය මගින්ම නිෂ්පාදිත) යකඩ පෙරහණයක් හඳුන්වා දීම.

සුළං බල යන්ත්‍ර සවිකිරිම
  •  

    වාරිමාර්ග කටයු සදහා ගත ජල පාමිප කිරිමට අවශය කරන විකල්ප ශක්ති භවයන් ලස සුළං බල යන් සදහා ස්ථාන ත්රීම, එම යන් නිපදවීම සහ අදාල ස්ථානවල සවි කිරිම වැනි කාර්යයන් සදහා වු අධයනය.

    ගත ජලය පාමිිප කිරිම සදහා සුළං බල ශක්තිය සදහා වන නිමවු අධනය  
     කාර්යයන්මාමැජුනිජුලිගා්සැප්ඔක්නා ද් 
    1’සුළං විගය වැනි අදාල දත්ත එක කිරිම.             
     
    2’දත්ත විශ්ල්ෂණය             
    3’යන් සවිකිරිමට අදාල සුදුසු ස්ථාන ත්රිම.             
    4’සුළං බල යන් සැලසුමි කිරිම.             
     
තිරසාර ජල සමිපත් සහ කෘෂිකාර්මික මොඩලය
  • නිල් දියවර කෙතට පිරිසිදු ජල කේන්ද්‍ර යන වැඩසටහන් අයත්ය

යාපනය දිස්ත්‍රික්කයේ ළිං අධීක්ෂණය කිරීමේ වැඩසටහන
  • යාපනය හුණු ජලධරයේ නැවුම් ජලයෙහි සිදුවන භූගත ජල මට්ටම් අඩුවැඩිවීමේ සෘතු අනුව වූ ප්‍රවණතාව හා ගුණාත්මකභාවයේ වෙනස්වීම් හඳුනාගැනීමට ජල මට්ටම් සහ විද්‍යුත් සන්නායකතාව සඳහා 1999 සිට ළිං 120 ක් භාන්ඩාගාර ප්‍රදාන ව්‍යාපෘතිය යටතේ, අධීක්ෂණය කරනු ලබන අතර ලවණ සහිත බව දැන ගැනීම සඳහා මාස්පතා ලිං අධීක්ෂණය කරන ලදී.

    ව්‍යාපෘතියේ වියදම (මිලියන)ප්‍රතිලාභ / ප්‍රතිලාභීන්
    7.5පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කරමින් දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම සඳහා භූගත ජල සම්පත් කළමනාකරණය සහ පාලනය.
සුනාමි ව්‍යසන වැඩ සටහන
  • සුනාමි ව්‍යවසනය නිසා අවතැන් වූ තැනැත්තන්ට පානීය ජලය සැපයීමට මේ ව්‍යාපෘතිය 2005 දී ක්‍රියාත්මක විය.

    ව්‍යාපෘතියේ වියදම (මිලියන)ප්‍රතිලාභ / ප්‍රතිලාභීන්
    7.6ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ජනගහනයෙන් දළ වශයෙන් 25,000 ක ප්‍රමාණයට ප්‍රතිලාභ සැලසිනි.
<< ආරම්භය < පෙර 1 2 3 4 ඊළඟ > අන්තය >>