• English (United Kingdom)
  • Tamil (Sri Lanka)
මුල් පිටුව සේවාවන්

- දෙන ලද ප්‍රදේශයක භූගත ජලය ලබා ගැනීම හදුනා ගැනීමට භූ ජල විද්‍යාත්මක විමර්ෂණ සිදුකිරිම.

- ගැඹුරැ නල ලිං සැලසුමි කිරිම හා ඉදිකිරිම.

- විශාල පරිමාණෙය් භූ ජල තක්සේරැ කිරිමි අධ්‍යනයන් සහ කුඩා ජල සමිපාදන යෝජනා ක්‍රම සිදු කිරිම.

- ජල සාමිපල රසායනික සහ ක්ෂුදු ජීව විද්‍යාත්මක විශ්ලේෂණය කිරිම.

- භූ ගත ජලයට අදාල විවාදයන්ට තුඩු දෙන පරිසරමය ගැටලු තක්සේරැ කිරිම සහ නිරාකරණය.

- විශේෂිත වු ප්‍රදේශවල නොගැඹුරැ සහ ගැඹුරැ භූගත ජලයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක දත්ත පවත්වාගෙන යාම සහ පිරවීම.

- නල ලිං පිරිසිදු කිරිම, පුනුරැත්ථාපනය සහ අත්පොමිප සවි කිරිම.

- ජලය පොමිප කිරිම සදහා සුලං බල යන්ත්‍ර සැලසුමි කිරිම සහ සවිකිරිම.

- දිගුකාලින සහ කෙටිකාලීන පොමිප පරික්ෂණ කටයුතු සිදුකිරිම සහ නොගැඹුරැ ලිං, නල ලිං, උල්පත් වැනි ජල ප්‍රභවයන්ගෙන් පරිසරයට හානි නොවන පරිදි ජලය පොමිප කිරිමෙ සීග්‍රතාවයන් නිර්ණය කිරිම.

- ජලයේ ගුණාත්මක අධ්‍යනයන් සිදු  කිරිම.

- පැවරි ඇති පර්යේෂණයන්ගේ වැඩමුලු සහ සමිමන්ත්‍රණ යනාදිය ප්‍රදර්ශණය හා පර්යේෂණ අධ්‍යන වාර්තා මුද්‍රණය.

- භූ ජල රසායනය ඇතුලු භූ ජල සිතියමි පිලියෙල කිරිම.

- අනුරාධපුරයේ කොරකහාවැව පිහිටි පර්යේෂණ හා පුහුණු කේන්ද්‍රයේදී කරගෙන යනු ලබන පුහුණු වැඩසටහන් හරහා සිවිල් සමාජය තුල භූ ගත ජල සමිපත් පිළිබදව දැනුවත් කිරිම.