• English (United Kingdom)
  • Tamil (Sri Lanka)
මුල් පිටුව
JA slide show
ශ්‍රී ලාංකික ජනතාවගේ සමාජීය හා ආර්ථික තත්ත්වයන් නංවාලීම සඳහා, පාරිසරික සමතුලිතතාව ආරක්ෂා වන අන්දමට භූගත ජල සම්පත් සංවර්ධනය කිරීම.

භූගත ජලය පිළිබඳ අවධාරණයක් සහිතව ශ්‍රී ලංකාවේ ජල සම්පත් සම්බන්ධ උපදේශක මණ්ඩලයක් ලෙස 1966 දී ස්ථාපනය කිරීම.

ආර්ථික සංවර්ධන උපායයන් වෙනුවෙන්, ශ්‍රී ලංකාව තුල බෙදාහාරීම සඳහා භූගත ජල සම්පත් සංවර්ධනය සඳහා වූ හැකියාවන් හඳුනා ගනිමින් සැළසුම්කරන ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සඳහා එහි කාර්තව්‍ය විහිදුවා ලීම - 1978.
 
 පුරප්පාඩු

 

 

ජල  සම්පත්   මණ්ඩලයේ  පුරප්පාඩු වී ඇති පහත  සඳහන්  තනතුරු  පිරවීම සඳහා  සුදුසුකම්ලත්  ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. තවදුරටත් කියවන්න